29 December 2025

logo

රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්



හොරණ වවුළුගල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (29) පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා. 

හොරණ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් මෙන්ම කර්මාන්තශාලා සේවකයන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)