29 December 2025

logo

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සිව්දෙනෙක් කොටුවෙයි



මිලියන 200ක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.7ක් සමඟ සිව්දෙනෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් වන බවයි වාර්තා වන්නේ. 

ඔවුන් බැංකොක් සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)