අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ජල පිරිපහදු කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා තිබෙනවා.
ඒ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වලවේ ගඟට මුසුවීම හේතුවෙන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන තෙක් පිරිපහදුවේ පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)