07 November 2025

logo

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට වෙන් කළ මුදල මෙන්න



සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. 

ඒ 2026 වසරට අදාළ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. 

Clean Sri Lanka වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක් වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.

(colombotimes.lk)