07 November 2025

logo

කෘෂිකර්ම අගයදාමයන් සංවර්ධනයට වෙන් කළ මුදල මෙන්න



කෘෂිකර්ම අගයදාමයන් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1700ක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 වසරට අදාළ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.  

(colombotimes.lk)