07 November 2025

logo

ඩිජිටල් ආර්ථිකය සංවර්ධනයට වෙන් කළ මුදල මෙන්න



ඩිජිටල් ආර්ථිකය සංවර්ධනයට රුපියල් මිලියන 25,000ක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 වසර සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

(colombotimes.lk)