14 January 2026

logo

රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක්



ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ගිවිසුම ඊයේ (13) මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉදිරියේදී අත්සන් කළ බවයි.

ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදු කරන අඩු තක්සේරු කිරීම් හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන තිබෙනවා.

(colombotimes.lk)