23 January 2026

logo

රාගම නගරයට සිදුවන දෙයක් ගැන දැනුම්දීමක්



රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ එම නගරයේ ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.  

රාගම නගරය සෞඛ්‍ය නගරයක් සහ අධ්‍යාපන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)