23 May 2026

logo

යුද හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට



යුද හමුදා සෙබළෙක් ඊයේ (17) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන්.

වයස අවුරුදු 37ක් වූ ජනකගම, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

(colombotimes.lk)