24 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 9.38කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,783.02කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 2.6ක් ලෙසයි. 

(colombotimes.lk)