colombotimes.lk
සිංහල | English

28 April 2024

වංචාකාරි කණ්ඩායම් ගැන හෙළිදරව්වක්



මේ දිනවල විවිධ වංචාකාරී කණ්ඩායම් විසින් මහජන බැංකු නිල ලාංඡනය භාවිතා  කරමින් නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වනවා.

ඒ ඔවුන්ගේ වංචනික ක්‍රියා සඳහා විශ්වසනීයත්වයක් එක් කිරීම සඳහායි.

කෙසේ වෙතත් ගනුදෙනුකාර ඔබගේ ගිණුම් අංක හෝ මුරපදය වැනි පුද්ගලික බැංකු තොරතුරු කිසිදු තෙවන පාර්ශවයකට හෙළි නොකරන ලෙස මහජන බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙවැනි වංචාකාරී ක්‍රියාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසයි ඔවුන් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
 
(colombotimes.lk)