Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාලක දිසානායක සඳහන් කළේ ඒ අතරින් සැළකිය යුතු පිරිසක් තරුණ ප්‍රජාව වන බවයි. (colombotimes.lk)