හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස සැළකෙන තෛපොංගල් දිනය අදට (15) යෙදී තිබෙනවා.
නව වසරක උදාව තෛපොංගල් දිනයෙන් උදාවන බව හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි.
ඒ අනුව අද (15) අලුයම වතුකරයේ ජනතාව නිවාස ඉදිරිපිට කෝලම් රටා ඇද ලිප් බැඳ නැකතට ලිප ගිනි මොලවා නැවුම් මුට්ටිවල කිරි උතුරවා සහල් ඇතුළු විවිධ ධාන්‍ය වර්ග එකතු කරමින් විශේෂ කිරි බතක් සකස් කර එම කිරි බත පළමුව සූර්ය රාජයාට පුජා කර තිබෙනවා.
එම පිළිවෙත් Colombo Times අප ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසින්, 


(colombotimes.lk)
