15 January 2026

logo

චීන විශේෂඥ නියෝජිත පිරිසක් දිවයිනට



චීන විශේෂඥ නියෝජිත පිරිසක් අද (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong පවසනවා. 

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මෙරට විනාශයට පත් වූ පාලම් 60ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන් මෙලෙස පැමිණෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)