15 January 2026

logo

බගවන්තලාව මල් තුහිනවලින් හැඩවෙයි



දිට්වා සුළි කුණාටුවෙන් පසු මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමඟ බගවන්තලාව ප්‍රදේශයට අද (15) මල් තුහින පතිත වී තිබෙනවා. 

බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමියක මෙසේ මල් තුහින පතිත වී තිබූ ආකාරය Colombo Times අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසින්, 





(colombotimes.lk)