අස්වැසුම වැඩසටහනේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව, සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසනවා.
ඒ සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ අහිමි වූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ලබන 10 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.
(Colombotimes.lk)