දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා සඳහා වන්දි ලබාදීම සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි කළ හැකි බව, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සඳහා 1904 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ක්‍රියාත්මක බවයි.
(colombotimes.lk)
