ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කලක් රෝගාතුරව සිට තිබෙන අතර අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අභාවප්‍රාප්ත වන විට ඔහු 91වන වියේ පසුවුණා.
(colombotimes.lk)
