ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවල ඇති වූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එහි ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි ආරම්භ කර ඇති බවයි
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම, එක්දින විදේශ ගමන් බලපත්‍ර සේවාව සහ වීසා බලපත්‍ර ලබාදීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
