Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජනවාරි මස 22 වනදා සිදු වූ බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.බෙලිඅත්ත පොලීසියට නීතිඥවරයෙක් මාර්ගයෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකුයි මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.