කුවේට් රජයට අයත් මිනා අල්-අහමදී තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙන බව කුවේට් තෙල් සංස්ථාව තහවුරු කර තිබෙනවා
ඒ ප්‍රහාර නතර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් ලැබී තිබූ අවස්ථාවකදීයි.
එලෙස එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තෙල් පිරිපහදුවේ ඒකක කිහිපයක ගින්නක් ද හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක පියවරක් ලෙස එම තෙල් පිරිපහදුවේ වැඩකටයුතු නතර කර තිබෙන බවයි.
(colombotimes.lk)
