17 October 2025

logo

වාහන 03ක් එකිනෙක ගැටී තවත් බිහිසුණු අනතුරක්



වෑන් රථයක්, ටිපර් රථක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. 

ඒ බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදීයි. 

එම අනතුරින් පුද්ගලයන් 11දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)