24 August 2025

logo

තවත් වැඩ වර්ජනයක්



විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (20) වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)