colombotimes.lk
සිංහල | English

11 May 2024

පවුල්වාදී දේශපාලනය තුරන් කරන්න අනුර සැරසෙයි



පවුල්වාදී දේශපාලනය මෙරටින් තුරන් කිරීමට මැදිහත් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (17) පැවති තරුණ සමුළුව අමතමින්.

(colombotimes.lk)