07 July 2025

logo

Apple iPhone සඳහා නව යාවත්කාලීන කිරීමක්



Apple සමාගම විසින් iPhone සඳහා, iOS 17 නමින් නව යාවත්කාලීන කිරීමක් සිදුකර තිබෙනවා. 

 
එය වචන Type කිරීමේ වේගය සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කරන මෙවලමක් බවයි වාර්තා වන්නේ. 
 
මෙමඟින් ඉක්මනින් සහ නිවැරදිව FaceTime සහ Messages හරහා සන්නිවේදන කිරීමට හැකියාව ලැබෙන බව සඳහන්.
(colombotimes.lk)