29 March 2025


ආර්ජන්ටිනාව 2026 FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලබයි



ආර්ජන්ටිනාව බුවනෝස් අයර්ස් හිදී බ්‍රසීලය පරදවා 2026 FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ බ්‍රසීලය ගෝල 4-1 ලෙස පරාජය කරමින්.

එමෙන්ම බොලිවියාව සහ උරුගුව අතර තරගය ඊයේ (25) ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ ලෝක කුසලාන ස්ථාන සහතික කර තිබුණා.


(colombotimes.lk)