06 January 2026

logo

කඳපොළදී අතුරුදන් වූ පවුලක් සොයා යුධ හමුදා මෙහෙයුමක්



පසුගියදා කඳපොළ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කඳපොළ චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදන් වූ පවුලක් සොයා මේ වන විට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබෙනවා. 

මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය මෙලෙස අතුරුදන්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඊයේ (01) දිනයේදී මෙම මෙහෙයුම දියත් කර තිබෙනවා. 



(colombotimes.lk)