තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ එළඹෙන 26වනදා දක්වායි.
එම සැකකරුවන් අද (12) මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
(colombotimes.lk)
