02 December 2025

logo

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කරයි



දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යට වී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබෙනවා. 

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අනුව එම පිවිසුම භාවිත කර  සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වන විට පවතින බවයි. 

(colombotimes.lk)