ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ වන මන්සූරේ කොජස්තේ බගර්සාදේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ පසුගිය සෙනසුරාදා එල්ල වූ ඇමෙරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලැබූ තුවාල හේතුවෙන් ඇය මියගිය බවයි.
මියයන විට ඇය 79 වැනි වියේ පසුවුණා.
(colombotimes.lk)
