17 October 2025

logo

ලිංගික අල්ලස් චෝදනා මත BBC ප්‍රධානියෙකුට වැඩ වරදී



BBC මාධ්‍යජාලයේ ප්‍රධාන ඉදිරිපත්කරන්නෙකුගේ වැඩ තහනම් කිරීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා. 

ඒ, වයස අවුරුදු 17ක තරුණයෙකුට අසභ්‍ය ඡායාරූප සඳහා පෙනී සිටීම සඳහා පවුම් දහස් ගණනක් ගෙවා ඇති බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන්. 
 
පසුගිය මැයි මාසයේදී මෙම චෝදනාව එල්ල වී ඇති බව සඳහන්.
 
මේ සම්බන්ධයෙන් ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා තවත් තොරතුරු රැසක් අවශ්‍යව ඇති බවයි.
(colombotimes.lk)