05 October 2025

logo

බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට



අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන බැකෝ සමන්ගේ මස්සිනා අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින්.

පොලීසිය සඳහන් කළේ සැකකරු අද (04) පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. 

ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන තිබෙනවා. 


(colombotimes.lk)