26 October 2025

logo

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට



වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අද (26) තිදෙනෙක් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බවයි.

(colombotimes.lk)