14 October 2025

logo

බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් කරයි



බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර ඇති බව සඳහන්.
(colombotimes.lk)