14 October 2025

logo

ශිෂ්‍යත්වයෙන් හයවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරයි



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද 31/2025 චක්‍රලේඛය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එම චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.

(colombotimes.lk)