30 April 2026

logo

පාන්වල බර කිරා බේකරි 50 කට නඩු



පාන් වල තිබිය යුතු නියමිත බර සඳහන් කරමින් ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඒ සම්බන්ධව දිවයින පුරා වැටලීම් ආරම්භ කළා.

එහිදී නියමිත බර ප්‍රමාණය සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50 කට පමණ ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් වනවා.
 
(colombotimes.lk)