07 July 2025

logo

බංග්ලාදේශයේ විශාලතම විදුලි බලාගාරය වැසෙයි



ආර්ථික අර්බුදය හේතුවෙන් බංග්ලාදේශයේ විශාලතම ගල් අඟුරු බලාගාරයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. 

ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එලෙස වසා දැමීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
කෙසේ වෙතත් ගල් අඟුරු නෞකා පැමිණිමෙන් අනතුරුව සති තුනක් වැනි කාලයක් තුළ යළිත් විදුලි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
(colombotimes.lk)