12 June 2026

logo

පානිය ජල බෝතල්වල මිල ඉහළට



දේශීයව ඇසුරුම් කරන ලද පානිය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඊයේ (10) සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වන බවයි.
 
මේ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්,


 
(colombotimes.lk)