ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට Automobile ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් සංවිධානයවන ජාත්‍යන්තර Automobile Industry Awards - 2026 සම්මාන රාත්‍රිය මේ වන විට අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැත්වෙනවා.
මෙම සම්මාන උළෙලේදී වසරේ Opinion Builder for Two Wheelers සම්මානයෙන් පිදුම් ලැබීමට Biker.lk මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. 

(colombotimes.lk)
