ශ්‍රී ලංකා මහා බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) රුපියල සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව අද (11) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 327.67ක් ලෙසයි.
එමෙන්ම විකුණුම් මිල රුපියල් 337.82ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)
