12 June 2026

logo

පළමු T20 සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරගය අද පැවැත්වෙනවා.

 
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

(Colombotimes.lk)