Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
එළඹෙන බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චිටගොන් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්ව මිලදී ගෙන තිබෙනවා.ඒ අනුව එම කණ්ඩායම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුව මිලදී ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)