20 January 2026

logo

බ්‍රසීලයෙන් ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිල්ලක්



එක්සත් ජනපදය විසින් පනවා ඇති 50% තීරුබදු සම්බන්ධයෙන් බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සාමාන්‍යයෙන් ලෝක වෙළඳ සංවිධානයෙන් මෙලෙස උපදේශන සඳහා ඉල්ලීමක් සිදු කිරීම වෙළෙඳ ආරවුල් ක්‍රියාවලියක පළමු පියවර බවයි. 

(colombotimes.lk)