08 February 2025


Britain's Got Talent වේදිකාවට අමුත්තෙක් පැමිණෙයි (VIDEO)



Britain's Got Talent නරඹන්නන් පුදුම කරමින් පසුගිය වසරේ අනුශූරයා වූ Tom Ball නැවත එම වේදිකාවට පැමිණ තිබෙනවා.

මෙසේ නැවත පැමිණීමට හේතුව වන්නේ, CGI cartoon feline, Noodle the Cat සඳහා ඔහුගේ හඬ දායකත්වය ලබාදී තිබීමයි.
(colombotimes.lk)