ජනප්‍රිය ගායිකා Britney Spears විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා.
ඒ, N.B.A හි සාමාජිකයෙකු වන Victor Wembanyama හට චෝදනා කිරීමේ සිද්ධියකට අදාළවයි.
ඇය විසින් ක්‍රීඩකයාට අචාර කිරීමට සැරසෙන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂකයින් විසින් ඇයට බාධා කිරීම සිදුකර තිබුණා.
මෙම සිදුවීම ලාස් වේගාස් හි පිහිටි අවන්හලකදී සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)