කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ A9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේදීයි.
මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් මගීන් තිදෙනෙක් මිහින්තලයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)