30 April 2026

logo

122 මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි



අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ පෞද්ගලික බස් රථ 60ක් අද (8) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

කෙසේ වෙතත් සියලුම ලංගම බස් රථ සුපුරුදු පරිදි ධාවනය කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ
 
(colombotimes.lk)