හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණයට සහය ලබාදුන් බවට අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ එළඹෙන 10වනදා දක්වායි.
අල්ලස් කොමිසම විසින් සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල නැමති මෙම සැකකරු අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
