2026 සහ 2027 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් නීතීඥ රජීව් අමරසූරිය පත් වී තිබෙනවා.
එමෙන්ම එහි ලේකම් ලෙස නලින් චන්දික ද සිල්වා තේරී පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් ලබන මාර්තු 28වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52වන සංවත්සරයේදී අදාළ කාලසීමාව සඳහා එම තනතුරුවල වගකීම් භාරගැනීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
