ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්. පී. ජයරත්න නව විගණකාධිපති ධූරය සඳහා පත් කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අද (03) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීයි.
ඒ අනුව එල්. එස්. පී. ජයරත්නගේ නම ඒ සඳහා ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(COLOMBOTIMES.LK)
